Something went wrong with the connection!

Free PC Clinic-The Best Free Computer Support Site in Sri Lanka

Blog

 Breaking News
  • No posts were found

මහ රතන සූත්‍රය – Maha Rathna Suthraya (Ratana Sutta) – Download Rathana Sutta MP3

March 17
04:31 2020

මහා රතන සූත්‍ර පිරිත් දේශනාව

අතීතයේ විසාල මහ නුවර ඇති තුන් බිය ‍රෝග,දුර්භික්ෂ,අමනුශ්‍ය ඇති වූ අවස්ථාවේ විසාලා මහ නුවරට වැඩම කල අප මහා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තුන් බිය නැති කිරීම සඳහා මෙම මහා ආනූභාව සම්පන්න රතන සූත්‍රය දේශනා කර එහි තුන් බිය නැති කර නැවත සශ්‍රීක කර යතා තත්වයට පත් කර දෙන ලදී.

වර්ථමාන ශ්‍රී ලංකාවට මෙන්ම මුළු ලොවටම කොරොනා හෙවත් කොවිඩ් 19 (New Coronavirus (COVID-19) වෛරස පැතිරෙමින් පවත්නා අවස්ථාවේ මෙම රතන සූත්‍ර දේශනාව නිතර ශ්‍රවණය කිරීමෙන් හඬ නගා කියවීමෙන් ඉතා යහපත් ප්‍රතිපල ලබා ගත හැකිග එබැවින් මෙම රතන සුත්‍ර දේශනාව භාගත කර නිවස පිරිසිදු කර කහවතුර ඉස සුවඳ දුම් අල්වා බුදුරජාණන් වහන්සේය මල් පහන් පූජා කර දෙවියන්ට පින් පමුනුවා හොදින් ඇසේන පරිදි වාදනය කරවන්න.

රතන සූත්‍රය භාගත කර ගන්න මෙහි ක්ලික් කරන්න

Download – Rathana Suthraya MP3

Maha Rathna Suthraya (Ratana Sutta)
The Ratana Sutta is a Buddhist discourse (Sanskrit sutra Pali, sutta) found in the Pali Canon’s Sutta Nipata and Khuddakapatha with a parallel in the Mahavastu. In the Pali it is seventeen verses in length, and in the Sanskrit version nineteen.The Ratana Sutta extols the characteristics of the three ratana (Pali for “gem” or “jewel” or “treasure”) in Buddhism: the Enlightened One (Buddha), the Teaching (Dhamma) and the noble community of disciples (ariya Sangha).

Story Background

In Theravada Buddhism, according to post-canonical Pali commentaries, the background story for the Ratana Sutta is that the town of Vesali (or Visala) was being plagued by disease, non-human beings and famine; in despair, the townspeople called upon the Buddha for aid; he had the Ven. Ananda go through town reciting this discourse leading to the dispersal of the town’s woes.

Download Attachments

About Author

pcdoctor

pcdoctor

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment