Free PC Clinic-The Best Free Computer Support Site in Sri Lanka

Blog

5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා විශේෂයෙන් සැකසූ – ශීෂ්‍යත්ව අත්වැල – Grade 5 Scholarship Examination – e-Lessons

5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා විශේෂයෙන් සැකසූ – ශීෂ්‍යත්ව අත්වැල – Grade 5 Scholarship Examination – e-Lessons
July 15
02:37 2017

5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා විශේෂයෙන් සැකසූ – ශීෂ්‍යත්ව අත්වැල – Grade 5 Scholarship Examination – Lessons

 

5 ශීෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන්ට ශීෂ්‍යත්ව විභාගයට අත්‍යවශ්‍ය කරුණු සාරාංශගතව ඇතුලත් කර මෙම  පාඨමාලාව සකස් කර ඇත. මෙම දුරස්ථ ඉලෙක්ට්‍රොනික පරිගණක ඉගෙනුම් වැඩ සටහන තුල ‍ සිසු දරු දැරියන්ට වාඩාත් ආකර්ශනීය හා සිත් ඇදගන්නා සුළු ආකාරයට සකස් කරන ලද පාඩම් මාලා මෙන්ම ඇගයීම් හා පරීක්ෂණද පසුගිය විභාග ප්‍රශ්න පත්‍රද අඩංගු කර ඇත.

ඇගයීම්/පරීක්ෂණ/විභාග අවසානයේ ඔවුන්ගේ හරි වැරදි පරීක්ෂාකර ලකුණුද එවෙලේම පරිගණක වැඩසටහන හරහා ලබා දෙනු ලැබේ. එමෙන්ම අපේ ශ්‍රී ලාංකික දූ දරුවන් වෙනුවෙන් මෙම වටිනා වැඩ සටහන අන්තර්ජාල‍ය ඔස්සේ නොමිලේ ලබා දීමට කටයුතු කිරීම අපගේ සුවිශේෂත්වයයි.

කෙසේ වුවද මෙම වෙබ් අඩවියේ සේවය අගයමින් අපට යම් ආධාර උපකාරයක් කිරීමට ඔබට සිත්පහල වේනම් එය ඉතාමත් අගය කරන අතර ඒ සඳහා pcclinicfree@gmail.com ඊ්-මේල් ලිපිනයෙන් 0713884774 දුරකතනය හරහා අප හා සම්බන්ධවිය හැක.

එමෙන්ම ඔබගේ අදහස් හා යොජනා හෝ නිවරදි කිරීම්  ඉතාමත් අගය කරන අතර ඒ සඳහා කොමෙන්ට් කිරීම හෝ pcclinicfree@gmail.com ඊ්-මේල් ලිපිනය භාවිතා කරන්න.

මෙම පාඩම් මාලාවට පිවිසීම සඳහා www.freepcclinic.com වෙබ් අඩවිය ලිපිනය හොඳින් මතක තබා ගන්න.

Free PC Clinic –  දුරස්ථ ඉලෙක්ට්‍රොනික පරිගණක ඉගෙනුම් වැඩ සටහනට හා 5 වසර ශීෂ්‍යත්ව අත්වැලට පිවිසීමට  පහත ලිනික් එක ක්ලික් කරන්න

http://www.freepcclinic.com/elearn/

Free PC Clinic e-learn

Free PC Clinic e-learn

Share

About Author

pcdoctor

pcdoctor

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

Your email address will not be published.
Required fields are marked *