Something went wrong with the connection!

Free PC Clinic-The Best Free Computer Support Site in Sri Lanka

Drivers

Welcome to Free PC Clinic  PC and device drivers download page !

Why we need PC Device drivers ?

A driver is a program that allows a specific device, such as a printer, display adapter/VGA drivers ,network card, sound card ,modem, etc to communicate with the OS (Operating System -Windows XP,Windows Vista, Windows 7,LInux,etc).

However most of peripheral/device or accessories are detected and installed automatically by modern OS (Operating System).So we do not listed all drivers here.If you need any other drivers which are not listed here, don’t be hesitate to contact us through following driver download request form.

ඩිවයිස් ඩ්‍රයිවරයක් යනු පරිගණකයට සම්බන්ධ  මුද්‍රණ යන්ත්‍ර/ප්‍රින්ටර්ස්,ස්කෑනර්,සවුන්ඩ් කාඩ් වැනි අමතර උපාංගවල විස්තර/ක්‍රියාකාරිත්වය හා අනෙක් තොරතුරු පරිගණකයට හා ‍මෙහෙයුම් පද්ධතියට හඳුන්වා දීම සඳහා සකස් කර ඇති කුඩා පරිගණක වැඩසටහනකි. මෙම device driver program උපාංග නිෂ්පාදකයා විසින් උපාංගය මිලදී ගැනීමේදී CD/DVD තැටිවල ගබඩා කර ලබා දේ.උපාංග පරිගණකයට සවිකෙරුවද , ඩ්‍රයිවර්ස්  නොමැතිව උපාංගයකට ක්‍රියාත්මක විය නොහැක.නමුත් Windows 10 වැනි නවීන මෙහෙයුම් පද්ධති බොහොමයක් උපාංග හඳුනාගෙන ස්වයංක්‍රීයව ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කර ගනු ලැබේ.කෙසේ වුවද මෙසේ ඉන්ස්ටෝල නොවන අවස්ථාවල ඔබ විසින්ම ඩ්‍රයිවරස් ඉන්ස්ටෝල කර ගත යුතු අතර ඒ සඳහා අවශ්‍ය ඩ්‍රයිවර්ස් අප නොමිලයේම භාගත කර ගැනීමේ download අවස්ථාව Free PC Clinic Driver Download පිටුව හරහා ලබා දී ඇත.

ඔබට අවශ්‍ය ඕනෑම ඩ්‍රයිවරයක් මෙම පිටුව තුල නැත්නම් පහත පොරමය පුරවා submit කරන්න.හැකි ඉක්මණින් එම ඩ්‍රයිවරය download කර ගැනීමට අවශ්‍ය ලින්ක් එක ඔබට email කරන්නෙමු.

 

 

ඩ්‍රයිවරස් download කර ගැනීමට මෙහි ක්‍ලික් කරන්න.

Click Here to Free Download Drivers

Driver Request Form