Free PC Clinic-The Best Free Computer Support Site in Sri Lanka

Blog

 Breaking News
  • No posts were found

E-Thaksalawa to download free ebooks,past papers,lessons,video lessons, interactive lessons for grade 1 to grade 13 students ඉ තක්සලාව 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසු දරු දැරියන්ට සිත් ඇදගන්නා සුළු වීඩියො පාඩම්,ක්‍රියා කාරකම් පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර ආදි අධ්‍යාපනයට වැදගත් වෙබ් අඩවියකි

E-Thaksalawa to download free ebooks,past papers,lessons,video lessons, interactive lessons for grade 1 to grade 13 students  ඉ තක්සලාව 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසු දරු දැරියන්ට සිත් ඇදගන්නා සුළු වීඩියො පාඩම්,ක්‍රියා කාරකම් පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර ආදි අධ්‍යාපනයට වැදගත් වෙබ් අඩවියකි
December 28
06:21 2017

E-Thaksalawa – ඉ තක්සලාව

Ethaksalawa is the national e-learning portal or open source Learning Management System for general education. ethaksalawa is the national e-learning portal for general education. This is specially designed according to syllabuses of the students from grade 1 to 13.This has been designed according to syllabuses of the students from grade 1 to 13. Ethaksalawa is created and maintained by the information and communication technology branch of the Ministry of Education.

Access url – http://www.e-thaksalawa.moe.gov.lk/

ඉ – තක්සලාව

ඉ-තක්සලාව යනු අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ තොරතුරු තාක්ෂණ ශාඛාව මගින් පවත්වාගෙන යනු ලබන ජාතික අධ්‍යාපන වෙබ් අඩවියයි. මෙය සිංහල ,දෙමල, හා ඉංග්‍රීසි භාෂ තුනෙන්ම අධ්‍යාපන වැඩ සටහන් අඩංගු කර ඇත. 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියළුම සිසු දරු දැරියන්ට තමන්ගේ විෂය නිර්දේහයනට අනුව සැකසු පාඩම් මාලා අඩංගු වේ.

මෙම පාඩම් මාල විඩීයෝ වැඩසටහන්, පරිගණක ක්‍රීඩා ඇතුළු ක්‍රියාකාරකම්, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ආදි අධ්‍යාපනික වැඩ සටහන් වලින් යුක්ත වේ. මෙම වෙබ් අඩවිය සම්පූර්ණයෙන් නොමිලේ ක්‍රියාත්මක වන අතර මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම පාඩම් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීමටද සිසු දරු දැරියන්ට හැකිය.

මෙම වෙබ් අඩවියට පිවිසීම සඳාහා පහත වෙබ් ලිපිනය භාවිතා කරන්න.

ඉ-තක්සලාව වෙබ් ලිපිනය  මෙය ක්ලික් කිරීමෙන්ද ඔබට එම වෙබ් අඩවියට පිවිසිය හැක

http://www.e-thaksalawa.moe.gov.lk/

E-THAKSALAWA

E-THAKSALAWA2

About Author

pcdoctor

pcdoctor

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment