Something went wrong with the connection!

Free PC Clinic-The Best Free Computer Support Site in Sri Lanka

Blog

 Breaking News
  • No posts were found

Find your lost mobile phone easily with ineed.police ඔබගේ නැතිවු ජංගම දුරකථනය පහසුවෙන් සොයාගන්න

March 04
09:51 2020

Find your lost mobile phone easily with ineed.police

ඔබගේ නැතිවු ජංගම දුරකථනය පිළිබඳව පොලිසියට හෝ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට යෑමෙන් තොරව පැමිණිලි කර සොයාගන්න.

Sri Lanka Police & TRCSL (Telecommunications Regulatory Commission of Sri Lanka) have introduced an online solution to report lost phone details whereyou can available the service on www.ineed.police.lk .

The digital facility now offers the conveience of the process without physical visits to police or TRCSL.

ශ්‍රී ලංකා පොලිසිය හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව එක්ව ඔබගේ නැතිවු ජංගම දුරකථනය පිළිබඳව පොලිසියට හෝ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට යෑමෙන් තොරව පැමිණිල්ලක්  අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී තිබේ.

මේ සඳහා ඔබ කලයුත්තේ www.ineed.police.lk  වෙබ් අඩවියට අත්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ වී ලියාපදිංචි වී ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමයි.ඔබ පැමිණිල්ල ඉදිරිපත් කිරීමේදී ඔබගේ ජංගම දුරකතනයේ (IMEI) අංකය ලබා දීම අතශවශ්‍ය වේ. එබැවින් හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමට ඔබගේ ජංගම දුරකතනයේ (IMEI) අංකය සටහන් කර සුරක්ෂිතව තබා ගන්න.

Dial your mobile *#06# to know your IMEI number. ඔබගේ ජංගම දුරකතනයේ (IMEI) අංකය ලබා ගැනීමට *#06# ඩයල් කරන්න.

 

 

About Author

pcdoctor

pcdoctor

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment