Free PC Clinic-The Best Free Computer Support Site in Sri Lanka

Blog

 Tech News

Free Windows 10 upgrades are over. Now what? වින්ඩෝස් 10 වලට නොමිලේ යාවත්කාලීන කරගැනීමට දී තිබූ අවස්ථාව ඉවරයි දැන මොකද කරන්නේ.

Free Windows 10 upgrades are over. Now what? වින්ඩෝස් 10 වලට නොමිලේ යාවත්කාලීන කරගැනීමට දී තිබූ අවස්ථාව ඉවරයි දැන මොකද කරන්නේ.
July 31
13:27 2016

Free Windows 10 upgrades are over. Now what? වින්ඩෝස් 10 වලට නොමිලේ යාවත්කාලීන කරගැනීමට දී තිබූ අවස්ථාව ඉවරයි, දැන් මොකද කරන්නේ.

Dont’ worry ! You can still get Windows 10for free if you use “Assistive Technologies”.

Microsoft’s free Windows 10 upgrade offer officially ended on 29th July 2016. However, the company has offer an another chance. If you need to use “Assistive Technologies” in Windows, you can still upgrade for free. Important thing is ,  Microsoft isn’t verifying if you do.

Just tell “Yes, I use assistive technologies” when going to upgrade Windows and  click link below to upgrade Windows 10 now.

Windows 10 free upgrade for customers who use assistive technologies

වින්ඩෝස් 7 හා වින්ඩෝස් 8 පරිශිලකයින්ට වින්ඩෝස් 10 වලට නොමිලේ යාවත්කාලීන කර ගැනීමට මයික්‍රෝසොෆ්ට් සමාගම දී තිබූ අවස්ථාව ජූලි මස 29 වන දින අවසන් විය, එහෙත්  කලබල විය යුතු නැත , දුක් වියයුතු නැත , මයික්‍රෝසොෆ්ට් සමාගම ඔබට තවත් අවස්ථාවක් දී ඇත. එනම් ඔබ මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් සමග එන උපකාරක තාක්ෂනයන් නැතහොත් “Assistive Technologies” භාවිත කරන්නේ නම් වින්ඩෝස් 10 වලට නොමිලේ යාවත්කාලීන කර ගැනීමට අවස්ථාවක් ලබා දී තිබීමයි.

වැදගත් කාරණය ඔබ උපකාරක තාක්ෂනයන් නැතහොත් “Assistive Technologies” භාවිත කරන බවට මයික්‍රෝසොෆ්ට් සමාගම තහවුරු කර ගැනීමට උතසහ නොකිරීමයි. ඔබට ඇත්තේ ඔබ “Assistive Technologies” භාවිතා කරන බව වින්ඩෝස් යාවත් කාලීන කිරීමේ පියවරේදී අදාල ‍චෙක් බොක්ස් එක කල්ක් කර පෙන්වා දීම පමණී.

තවත් ප්‍රමාද නොවී පහත ලින්ක් එක ක්ලික් කර ඔබගේ වින්ඩෝස් 10 පිටපත නොමිලේ ලබා ගන්න.

Windows 10 free upgrade for customers who use assistive technologies

Share

About Author

pcdoctor

pcdoctor

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

Your email address will not be published.
Required fields are marked *