Free PC Clinic-The Best Free Computer Support Site in Sri Lanka

Blog

How to check Grade 5 Scholarship Examination results online

How to check Grade 5 Scholarship Examination results online
October 04
16:48 2017

How to check grade 5 Scholarship examination results online.

5 වසර ශීෂ්‍යත්ව ප්‍රතිඵල අන්තර්ජාලයෙන් පරීක්ෂා කරගන්නේ කෙසේද?

(1) පරිගණක‍ය අන්තර්ජාලයට සම්බන්ද කර ගන්න.

(2) අන්තර්ජාල බ්‍රවුසරයට (උදා-ඉන්ටර්නේට් එක්ස්පෝලර්,ගූගල් ක්‍රෝමි,ෆයර් ෆොක්ස් වැනි ) ලෝඩ් කර ශ්‍රී ලංකා විභාග දෙපාර්තුමේන්තු වෙබ් අඩවියට පිවිසීමට http://www.doenets.lk/ ‍ ලින්ක් එක ටයිප් කර එන්ටර් කරන්න.

(3) අදාල කොටුව තුල විභාග අංකය නිවැරදිව ඇතුලත් කර submit බට්න් එක ක්ලික් කරන්න.

results

Share

About Author

pcdoctor

pcdoctor

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

Your email address will not be published.
Required fields are marked *