Free PC Clinic-The Best Free Computer Support Site in Sri Lanka

Blog

How to check your name in 2017 voters name list from the Election Commission in Sri Lanka

How to check your name in 2017 voters name list from the Election Commission in Sri Lanka
February 08
08:01 2018

How to check your name in 2017 voters name list from the Election Commission in Sri Lanka.

ඔබගේ නම 2017 ඡන්ද නාම ලේඛනයේ ඇත්දැයි දැන් තමාටම  අන්තර්ජාලයෙන් පරීක්ෂාකර ගත හැක. මේ සඳහා ඔබ පහත දී ඇති ලින්ක් එක භාවිතයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිස ඔබගේ හැඳුනුම්පත් අංකය අතුලත් කර පෙන්වන්න බොත්තම ඇතුල් කරන්න. එවිට ඔබගේ නම ඡන්ද නාම ලේඛනයේ අඩංගුනම් ඔබගේ විස්තර පෙන්වනු ඇත.

ඡන්ද නාම ලේඛනයේ නම අැතුලත්ව ඇත්නම් ඡන්ද කාඩ් පත ඔබට ලැබී නැතත් හැඳුනුම්පත සමග ඔබට අදාල ඡන්ද මධ්‍යස්ථානයේ පෙනී සිට ඔබගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව ඇත.

ඡන්ද නාම ලේඛනයේ ඔබගේ නම  පරීක්ෂා කිරීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.

Click here to check your name in voters list

Share

About Author

pcdoctor

pcdoctor

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

Your email address will not be published.
Required fields are marked *