Something went wrong with the connection!

Free PC Clinic-The Best Free Computer Support Site in Sri Lanka

Blog

 Breaking News
  • No posts were found

New Coronavirus (COVID-19) – නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 ඔබ දැනුවත්ද?

March 17
03:33 2020

New Coronavirus (COVID-19) – නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 ඔබ දැනුවත්ද?

වර්ථමාන ලෝකයටම වසංගතයක් වී ඇති නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 පිළිබඳව දැනුවත්ව සිටීම අත්‍යවශය.හේතුව දැන් මෙය ශ්‍රී ලංකාව තුලද ව්‍යාප්ත වීම ආරම්භ වී ඇති බැවිනි.කේසේ වෙතත් අප රට ලොව අනෙක් රටවල්වලට සාපේක්ෂව මෙම උවදුරට පාලනය කර ගනිමින් සාර්ථකව මුහුණ දෙමින් සිටී.එහෙත් මෙම වෛරස උවදුරෙන් තවදුරටත් ආරක්ෂාවීමට නම් ඒ පිලිබඳව දැනුවත්ව සිටීම ඉතා අත්‍යවශ්‍ය කාරණයකි.එම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රසිද්ධ කර ඇති මෙම කොරෝනා වෛරසය ගැන විස්තර,පැතිරෙන ආකාරය,රෝග ලක්ෂණ, වැලකෙන ක්‍රම අඩංගු මෙම ලිපිය හොඳින් කියවා හැකි තරම් දෙනාට Share කර ලබාදී දැනුවත් කරන්න.

Read More Corona Virus – Covid 19

Download Attachments

  • pdf Corona Virus
    Date added: March 17, 2020 3:33 am Added by: pcdoctor File size: 963 KB Downloads: 2

About Author

pcdoctor

pcdoctor

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment