0

How to Download Facebook Videos. Facebook වල ඇති වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් (download) කර ගන්නේ කේසේද ?

  1. On your Facebook ‘Right Click’ on any video then ‘Copy Video URL at current time’. See screenshot below.

රූපයේ දැක්වෙන පරිදි download කිරීමට අවශ්‍ය facebook වීඩියෝව රයිට් ක්ලික් (මවුස් දකුණු බොත්තම ක්ලික් කිරීම) කර                    “Copy video URL at current time” ක්ලික් කරන්න.

2.  Go to FBDOWN.net. Then paste the URL and Click ‘Download‘, like the screenshot below.

පහත රූපයේ දැක්වෙන පරිදි  www.fbdown.net වෙබ් සයිට් එක් ලෝඩ් කර එහි ඇති facebook download URl box එක right click කර paste click    කරන්න  , එවිට ඔබට download කර ගත යුතු වීඩියෝවේ URL එක එහි paste වන අතර  එහි ඇති download බට්න් click   කරන්න.

3. Click on “Download normal quality video” or “Download HD video” (if available) to start downloading the video.

දැන් ඔබගේ වීඩියෝව download කර ගැනීමට සූදානම් අතර ඔබට වීඩියෝව HD Quality හෝ Normal Quality ආකාරයට download කර ගැනීමට හැකිය. ඔබට අවශ්‍ය button එක ඒ අනුව click කරන්න. එවිිට එම වීඩියෝව ඔබගේ download folder එකට download වේ.

සැයු- සමහරවිට වෙබ් browser  වල එම වීඩියෝව play වීමට ආරම්භ වුවහොත් එම විඩීයෝ right click කර රූපයේ පරිදි “Save video as” click කරන්න.එවිට වීඩියෝව ඔබට අවශය  ස්ථානයකට download කර ගැනීමට අවස්ථාව ලැබේ.

 

Changed status to publish