Something went wrong with the connection!

Free PC Clinic-The Best Free Computer Support Site in Sri Lanka

Blog

 Breaking News
  • No posts were found

Watch and Download DP Education Mathematics Video Program – DP Education ගණිත අධ්‍යාපනික වීඩියෝ වැඩ සටහන් මාලාව

May 10
14:52 2020

DP Education is an innovative mathematics platform for students, developed to enhance mathematics education, initiated by Mr. Dhammika Perera. The platform allows children of grade 6 to 11 to learn mathematics of their national school curriculum.

ශ්‍රී ලංකාවේ අංක එකේ දක්ෂ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් ශ්‍රී ලාංකික දරු දැරියන්ගේ අධ්‍යාපනික මට්ටම ඉහල දැමීම සඳහා DP Education නමින් අගනා අධ්‍යාපනික වැඩ සටහන් මාලාවක් ආරම්භ කර ඇත.මෙම වැඩ සටහනෙන් දැනට 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසු දරු දැරියන්ට සිංහල,දෙමල හා ඉංග්‍රීසි භාෂාවෙන් ගණිතය වීඩියෝ අධ්‍යාපනික වැඩසටහන් නැරඹීමට හැක.මෙම වීඩියෝ වැඩසටහන්  download කර ගැනීමටද හැකි අතර පරිගණකයකින් හෝ Smart ජංගම දුරකථනයකින් නැරඹිය හැක.මෙම වැඩසටහන් සම්පූර්ණයෙන් නොමිලේ ලබා දීම ඉතා අගනා සේවයකි.මෙවන් කාලීන අවශ්‍යතාවක් ඉටුකර ඇති ධම්මික පෙරේරා මහතාට ශ්‍රී ලංකික අප කෘතවේදීව ස්තූති කරමු.

ම ගණිතය වීඩියෝ අධ්‍යාපනික වැඩසටහන් නැරඹීමට පහත ලින්ක් ක්ලික් කරන්න.

Watch and Download DP Education Mathematics Video Program

එම ගණිතය වීඩියෝ අධ්‍යාපනික වැඩසටහන් Youtube ඔස්සේ නැරඹීමට පහත ලින්ක් ක්ලික් කරන්න.

Watch and download DP Education video program on Youtube

About Author

pcdoctor

pcdoctor

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment