Free PC Clinic-The Best Free Computer Support Site in Sri Lanka

Blog

Weelin folding bike docks in your coat rack, shakes into shape. සංයුක්ත අකුලා තැබිය හැකි කුඩා බයිසිකල්

November 10
11:17 2017

Weelin folding bike – සංයුක්ත  අකුලා තැබිය හැකි කුඩා  බයිසිකල්

බොහෝ විට අපිට බයිසිකලයක අවශ්‍යතාව තිබුනද ඒ සඳහා වෙනම ඉඩක් නිවසේ වෙන් කර තබා ගැනීම ඉතා අසීරු වේ.

නිවසේදී අම්මලාගෙන්, බිරින්ඳැවරුන්ගෙන් බැනුම් අසන විට බයිසිකලය කොහේ හෝ කසළ ගොඩකට විසිකර දැමීමට සිතුන අයද බොහෝ විය හැක.

කාර්ය බහුල ජීවිතයේ ව්‍යායාම සඳහා නැතහොත් විනෝදය සඳහා බයිසිකල් පැදීම ශරීර සෞඛයට ඉතා යහපත් සේම නිතර භාවිතා නොකරන බයිසිකලය නිවසේ අල්මාරියක් තුල. කබඩයක් උඩ වැනි ඉතා කුඩා ඉඩක ගබඩා කර තබා ගත හැකි නම් ඉතා අගනේය.

එවැනි නියම සංයුක්ත  අකුලා තැබිය හැකි කුඩා  බයිසිකල් නිර්මාණයක් ප්‍රංශ සමාගමක් මගින් නිපදවා ඇත.එය ක්‍රියාත්මක වන අකාරය හා වාසි පහත වීඩියොවෙන් ඉදිරිපත් කර ඇත.

[video width="1280" height="720" mp4="http://freepcclinic.com/wp-content/uploads/2017/11/21172909_710102319183641_6415589307997749248_n-1.mp4"][/video]

 

[video src="http://freepcclinic.com/wp-content/uploads/2017/11/Weelin-folding-bike.mp4" /]
Share

About Author

pcdoctor

pcdoctor

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

Your email address will not be published.
Required fields are marked *